Ad Widget
Ad Widget

HARTI – DevPro Sc 2 /2024 ව්‍යාපෘතියේ රාජකාරී කටයුතු පවරා ඉටුකර ගැනීමේ පදනම මත කටයුතු කරන N.M. වික්‍රමසිංහ මහත්මිය මාගේ උපදෙස් හා නිර්දේශ මත පසුගිය මැයි 01 දින සිට 31 වැනි දින දක්වා පහත ව්‍යාපෘතියට අදාළ පහත සඳහන් සේවා ලබා දී ඇත.

  1. SMEs Guide SL සඟරාවේ 06 වැනි කලාපයට අදාළ ලිපි පරිවර්තනය, සෝදුපත් බැලීම සහ සංස්කරණයට සහාය වීම.
  2. SMEs Guide SL.Com වෙබ් අඩවිය අඛණ්ඩව යාවත්කාලීන කිරීමට අවශ්‍ය ලිපි පරිවර්තනය කිරීම, ප්‍රවෘත්ති (සිංහල) ලබාදීම. මැයි මාසය තුළ ලිපි 76කට අධික සංඛ්‍යාවක් පරිවර්තනය කිරීමට සහ මූලාශ්‍ර ලබාදීමට පියවර ගෙන ඇත.
  3. Feminalk.com / readsrilanka.com වෙබ් අඩවිවල ව්‍යාපෘතියට අදාළ ලිපි ප්‍රකාශයට පත් කිරීමට පියවර ගැනීම.
  4. මව්බිම පුවත්පතේ ලිපි 04ක් ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය සහාය ලබාදීම (පරිවර්තනය හා සම්බන්ධීකරණය)
  5. SMEs Hotline හි දුරකථන ඇමතුම් 07කට පිළිතුරු ලබාදීම හා අවශ්‍ය තොරතුරු සම්පාදනය

මෙම තොරතුරු අනුව මැයි මාසයට අදාළ රුපියල් 70,000.00ක මුදල N.M. වික්‍රමසිංහ මහත්මියට ගෙවන ලෙස DevPro ආයතනය වෙත නිර්දේශ කරන මෙන් ඉල්ලා සිටිමි.

Related Posts

Ad Widget

Leave a Reply

Your email address will not be published. Required fields are marked *